Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිපෙට්කෝ ඉන්ධන මිලත් වැඩිවෙයි ! පෙට්‍රල් 254යි ඩීසල් 176යි

සිපෙට්කෝ ආයතනයද ඊයේ මධ්‍යම රාත්‍රිෙය් ක්‍රියාත්මක වන පරිදි තම ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත. එ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 77කින් වැඩි...



සිපෙට්කෝ ආයතනයද ඊයේ මධ්‍යම රාත්‍රිෙය් ක්‍රියාත්මක වන පරිදි තම ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත. එ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 77කින් වැඩි කර ඇති අතර නව මිල වන්නේ රුපියල් 254කි. ඩීසල් ලීටරයක් රුපියල් 55කින් ඉහළ දමා ඇති අතර දැන් ඩීසල් ලීටරයක මිල රුපියල් 176ක් වෙයි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 76කින් රුපියල් 283ක් දක්වා වැඩි කර ඇති අතර සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95කින් එනම් රුපියල් 254ක් දක්වා වැඩි කොට ඇත.

No comments

Ads Place