Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කලාප 191කට විදුලිය නොකපයි

රට පුරා සිදු කරන විදුලි කප්පාදුවෙන් නිදහස් ස්ථානයන් අතර ජනාධිපති මන්දිරය පාර්ලිමේන්තුව හා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණය ඇතුළත් ය. එම ස්ථාන...

රට පුරා සිදු කරන විදුලි කප්පාදුවෙන් නිදහස් ස්ථානයන් අතර ජනාධිපති මන්දිරය පාර්ලිමේන්තුව හා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණය ඇතුළත් ය.

එම ස්ථානය ඇතුළු දිවයිනේ විදුලි විසන්ධි නොකරන කලාප 191කි.


 

No comments

Ads Place