Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරීන්ගේ නොගෙවූ විදුලි බිල ලක්ශ 18ක්

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් ලක්ෂ 18කට අධික විදුලි බිලක් ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වෙය...

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් ලක්ෂ 18කට අධික විදුලි බිලක් ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වෙයි.

අංක 37, කැප්පෙටිපොළ මාවත, කොළඹ 05 පිහිටි සිය නිවසෙහි විදුලි බිල මෙසේ ගෙවා නැතැයිද සදහන්ය.

ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මේ බව පැවසීය.

 

No comments

Ads Place