Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බොරතෙල් බැරලය ඩොලර් 116 දක්වා ඉහළට

රෙන්ච් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 116 දක්වා ඉහළ ගොස් තිබේ. මෙතරම් මිල ඉහළ යාමක් වාර්තා කරන්නේ වසර හතකට පසු ය. යුක්රේනය සහ රුස...

රෙන්ච් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 116 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙතරම් මිල ඉහළ යාමක් වාර්තා කරන්නේ වසර හතකට පසු ය.

යුක්රේනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය මත බොරතෙල් සැපයුම සීමා වීම හා ඉල්ලුම වැඩිවීම මත මෙම තත්ත්වය ඇති වී තිබේ.

 

No comments

Ads Place