Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලිය පිරිමසන්නැයි ඉල්ලීමක්..

අඳුරට ශාප නොකර එක විදුලි පහනක් හෝ නිවා දමා දමා විදුලිය පිරිමසින ලෙස ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. ප‍්‍රසිද්ධ දැ...

අඳුරට ශාප නොකර එක විදුලි පහනක් හෝ නිවා දමා දමා විදුලිය පිරිමසින ලෙස ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප‍්‍රසිද්ධ දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම ඉල්ලීම කරයි.

පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේ දී විදුලි ස්ත්‍රික්ක, විදුලි උදුන්, විදුලි හීටර, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමන යන්ත්‍ර ආදිය භාවිතයෙන් වැළකෙන ලෙස ද එම කොමිසම ඉල්ලා සිටී.



 

No comments

Ads Place