Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන නොදුන්නැයි පිරවුම් හලකට ගොම ප්‍රහාරයක් ....

කටුනායක 18 කනුව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හලකට ගොම ප‍්‍රහාරයක් එල්ල කර ඇත. ගුවන්තොටුපල විසින් නිකුත් කරන ප්‍රමුඛතා ලිපි ලබාගෙ...

කටුනායක 18 කනුව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හලකට ගොම ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

ගුවන්තොටුපල විසින් නිකුත් කරන ප්‍රමුඛතා ලිපි ලබාගෙන ඇති අයට පමණක් එහි ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් මෙම ප‍්‍රහාරය එල්ල වී ඇතැයි සදහන්ය.

ගුවන් තොටුපළට අමතරව වෙනත් පෞද්ගලික වාහන ද එම ස්ථානයෙන් ඉන්ධන ලබා ගත්තද ඇතිවී තිබෙන ඉන්නධ හිගය මත එම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම නවතා ඇත

 

1 comment

  1. Slots Casino App Review - MJH Hub
    With this casino app you can play slots, table 창원 출장안마 games, and other 울산광역 출장샵 casino games using your smartphone or tablet. 의정부 출장샵 We are very close 속초 출장안마 to getting our users 태백 출장샵 on

    ReplyDelete

Ads Place