Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කපන්නෑමයි කියූ විදුලිය කපන බව කියයි

මෙරට දෛනික විදුලි ඉල්ලුම මොගාවොට් 2750 ඉක්මවුවහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවන්නේ යයි මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක ම...

මෙරට දෛනික විදුලි ඉල්ලුම මොගාවොට් 2750 ඉක්මවුවහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවන්නේ යයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සදහන් කරව්නේ ඉදිරි දිනවල මෙරට විදුලි ඉල්ලුම ගැන පුරෝකථනය කිරීමට නොහැකි වීම මත දිනපතා ඒ පිළිබඳව සමාලෝචනය කරන බවයි.

ඒ අනුව විදුලි සැපයුම කප්පාදු කරන්නේද නැද්ද යන්න තීරණය කරන බවද හෙතෙම පැවසීය.

විදුලිය නිපදවීම සදහා විදුලිබල මණ්ඩලයට ලැබෙන ඉන්ධන ප්‍රමාණය අනුව විදුලි සැපයුම පවත්වාගෙන යෑම තීරණය වන බවත් ඔහු කියා සිටී

 

No comments

Ads Place