Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් වලින් උයනකොට ඩොලර් ගෙවන්න වෙනවා..දර වලින් උයන්න..

ගෑස් වලින් ආහාර පිසින සැම මොහොතකම මෙරට ඩොලර් පිටරටට ඇදී යන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. අද මේ වන විටත් තමන්ගෙ නිවසේ කුස්ස...

ගෑස් වලින් ආහාර පිසින සැම මොහොතකම මෙරට ඩොලර් පිටරටට ඇදී යන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

අද මේ වන විටත් තමන්ගෙ නිවසේ කුස්සියේ පත්තු වෙන්නේ දර ලිප බව ඔහු පැවසීය.

අද වන විට ඇති වී තිබෙන තත්ත්වය මත ආනයනය කිරීම ඉතා අපහසු වී ඇති බවද පැවසූ ඔහු මෙරට ඩොලර් ඉතිරි කිරීම් සඳහා සියලු දෙනාම දර කුස්සියට යොමු වීම සුදුසු බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ වාරියපොළ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අමතමිනි.

 

No comments

Ads Place