Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සැපද බලන්න බසයට නැගි ඇමතිට ජනතා විරෝධය

බස් මගින්ගේ සුවදුක් බැලීම සඳහා බස් රථයකට ගොඩ වූ අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට බස් මගීන්ගේ දැඩි විරෝධය එල්ල විය. තම ගමන් ප‍්‍රමාද වන බව පවසමින් ...

බස් මගින්ගේ සුවදුක් බැලීම සඳහා බස් රථයකට ගොඩ වූ අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට බස් මගීන්ගේ දැඩි විරෝධය එල්ල විය.

තම ගමන් ප‍්‍රමාද වන බව පවසමින් ඇමතිවරයාට මගීන් විරෝෂය පල කරන ලදී.

ඒ හේතුවෙන් ඒ මහතා බස්රථයෙන් බැස යාමට කයුතු කලේය

 

No comments

Ads Place