Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලිය කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක්..

03 වැනිදා රාත‍්‍රියේ සිදු වූ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් යයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි. එදින තිබුනේ අඩු විදුලි ඉල්ලුමක් ය...

03 වැනිදා රාත‍්‍රියේ සිදු වූ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් යයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.

එදින තිබුනේ අඩු විදුලි ඉල්ලුමක් යයිද කී කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා බවත් සිදුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.

අනවසරයෙන් විදුලි කප්පාදුව නීති විරෝධී ක්‍රියාවක් බවද පවසන සභාපතිවරයා කප්පාදුව පිළිබඳව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා හෝ දැනුවත්ව නොසිටි බව ද කියා සිටී.

 

No comments

Ads Place