Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල වහා වැඩි කල යුතුයි...

කඩිනමින් ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු ම බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ මිල ඉහල නැංවීම සම්...

කඩිනමින් ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු ම බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ මිල ඉහල නැංවීම සම්බන්ධයෙන් රජයට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිම ප්‍රතිචාරයක් නොමැති බවයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම මත මෙරට ඉන්ධන මිලද ඉහළ දැමීමේ අවශ්‍යතාවය දැඩිව මතුව තිබෙන බව ද ඔහු පැවසීය.

එමෙන්ම මිල ඉහළ නැංවිය යුතු නව මිල ගනන් පිලිබදව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ව දැනුවත් කළ බවද සභාපතිවරයා කියා සිටියේය.

No comments

Ads Place