Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් ඉවතට?????

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ධූරය දරන වසන්තා පෙරේරා මහත්මිය එම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව විදුලිබල අමාත්‍ය...

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ධූරය දරන වසන්තා පෙරේරා මහත්මිය එම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව විදුලිබල අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වෙනත් අයෙකු පත් කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.

වසන්තා පෙරේරා මහත්මිය ගේ ක්‍රියාකලාපය පිළිබඳව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සිය නොසතුට මීට පෙර ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබුණු බවද සඳහන්ය.

 

No comments

Ads Place