Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩීසල් නැතුව බස් සේවාව පූර්ණ ලෙස අඩාල වන බව දන්වයි

පොදු මගී ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබා ගැනීම අර්බුධයක් වී ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. දැනට පවත...

පොදු මගී ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබා ගැනීම අර්බුධයක් වී ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට පවතින අර්බුදය මත පෞද්ගලික බස් ලංකා පුරා ධාවනය වන්නේ සියයට 25ක් 35 ත් අතර ප්‍රමාණයක් බව ද සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

බොහෝ ඉන්නධ පිරවුම් හල්වල ඩීසල් අවසන් වී ඇති බවත් ඩීමල් ඇති පිරවුම්හල්වල ද විශාල පෝලිම් තිබෙන බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වය දිනක් හෝ දෙකක් ඇතුළත විසඳෙන්නේ නැතිනම් බස් සේවාව පූර්ණ වශයෙන් අඩාල වනු ඇති බවද හෙතෙම අනතුරු ඇඟවීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place