Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හේමසිරි, පූජිත පාස්කු නඩුවෙන් නිදොස් කොට නිදහස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා නිදොස් කොට නිද...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කරන තිබූ නඩුව අද විභාගයට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කලේය.

විත්තිකරුවන්ගෙන් විත්තිවාචික ගැනීමකින් තොරවම අධිකරනය විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කලේය.

මෙම නඩුව ගොනුකිරීමට පෙර නීතිපතිවරයා ඒ පිළිබඳව දෙවරක් සිතාබැලිය යුතුව තිබු බවද අධිකරණය පැවසීය.

 

No comments

Ads Place