Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා සමාජ පැතිරීමක..-සෞක්‍ය මාධ්‍ය ප්‍රකාශක

කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේම...

කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බවද පැවසූ ඔහු ඔමික්‍රෝන් ප්‍රභේදය මේ අනුව සමාජය තුළ පැතිර ඇතැ පිලිගෙන කටයුතු කිරීම සුදුසු බව ද පැවසීය.

කෙසේ වෙතත් වෛරසය සමාජය තුල පැතිරී තිබේද පොකුරක් ලෙස පවතී ද යන්න පිළිබඳව විද්‍යාත්මකව සනාථ කිරීමක් මෙරට තුල තවමත් සිදු කර නොමැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place