Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවේ හොඳම තුරුම්පුව..වනිදුට කොවිඩ් ආසාදනය වී තිබේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ හේතුවෙන් අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ත...

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තුන්වෙනි 20-20 තරගාය සඳහා සහභාගීවීමට ඔහුට අවස්ථාවක් නොලැබේ.

එමෙන්ම ඕස්ට්‍රේලියාව සමග අවසන් 20-20 තරගය සඳහා ද ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිතය.

වනිදු හසරංග 20-20 ආකෘතියේ ලොව සිටින අංක එකේ පන්දු යවන්නා ලෙස ශ්‍රේණිගත කිරීම්වල පසුවෙයි.

 

No comments

Ads Place