Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහළට

කොරෝනා ආසාදිත වූ තවත් 31 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15...

කොරෝනා ආසාදිත වූ තවත් 31 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,808 දක්වා ඉහළ නගී.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 1150කි.

 

No comments

Ads Place