Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුර ජනපති යටතේ කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත..

  කොරෝනා වසංගතය සමඟ ගත වූ කාලයේ දී අනුර දිසානායක ජනාධිපති වී ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. අනුර දිසානායක මහතාගේ ආණ්ඩු...


 කොරෝනා වසංගතය සමඟ ගත වූ කාලයේ දී අනුර දිසානායක ජනාධිපති වී ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

අනුර දිසානායක මහතාගේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පත් කර ඇතැයි ද කී ඔහු ලාල්කාන්ත කෘෂිකර්ම ඇමැතිවරයා ලෙසත් විජිත හේරත් සංස්කෘතික ඇමැතිවරයා ලෙස පත් කර ඇතැයි සඳහන් කළේය.

‘ජෙප්පො හිතන්නෙ ඒ අයට ආණ්ඩු හදන්න පුළුවන් කියලා. ඒව හදේ’ යයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොල කාන්තා ආසන බල මණ්ඩල පිහිටු වීමේ අවස්ථාවට එක්වෙමිනි.

No comments

Ads Place