Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාකිස්තානයෙන් සහල් ණයට ඉල්ලයි

ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටියි. මෙම ණය මුදලින් ...

ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටියි.

මෙම ණය මුදලින් පාකිස්ථානයෙන් සහල් සහ සිමෙන්ති ආනයනය කිරීමට කටයුතු කෙරෙනු ඇත.

දැනට රට තුළ සිමෙන්ති හිගය හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය දැඩි පීඩාවට ලක්ව ඇති නිසා රජය මෙම පියවරට එළැඹී තිබේ

 

No comments

Ads Place