Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිමල් සිරිපාලගේ වාහනෙත් මග නවතී..ආණ්ඩුවට දොස්

අද මුළු රටේම ජනතාව හිර වෙලා දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා ආණ්ඩුව අපි කියන කිසි දෙයක් අහන්නේ නෑ’ යයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද ස...

අද මුළු රටේම ජනතාව හිර වෙලා දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා ආණ්ඩුව අපි කියන කිසි දෙයක් අහන්නේ නෑ’ යයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ වැලිමඩ ප්‍රදේශයේ දී පැවති උත්සවයකින් අනතුරුව ජන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

‘අද මුළු රටේම ජනතාව හිර වෙලා. කොහෙවත් ඩීසල් නෑ. මම බදුල්ලෙ ඉඳන් එනකොට ඩීසල් නැහැ කිව්වා. මම කිව්වා කොළඹින් හරි ගෙනත් ගහගන්න කියලා. ආණ්ඩුව විතරක් නෙවෙයි අද මුළු රටම හිර වෙලා.

එදා එදා යැපෙන ආර්ථිකයක් තමයි අපිට තියෙන්නෙ. අද ඉන්දියාවෙන් ඩොලර් බිලියන ඉල්ල ගන්නවා. ඒකෙන් ඉන්ධන ගේනව. ආයෙ හෙට වෙන ක්‍රමයක්. එදා එදා යැපෙන ආර්ථිකයක් තමයි අද තියෙන්නේ’ යයිද ඔහු එහිදී සඳහන් කළේය.

 

No comments

Ads Place