Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චමුදිතට පොලිස් ආරක්ශාව

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට පොලිස් ආරක්ෂාව සපයා තිබේ. ඒ මහතාගේ නිවසට එල්ලූම් ගල් සහ අසූචි ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කර...

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.

ඒ මහතාගේ නිවසට එල්ලූම් ගල් සහ අසූචි ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කරමින් මෙසේ පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තලදුව මහතා සඳහන් කරන්නේ අදාළ පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් අඛණ්ඩව පරීක්ෂණ සිදු වන බවයි.

එම ප‍්‍රහාරයට අදාල දර්ශන ගණනාවක් පරික්ෂා කිරීමට ලක් කර ඇති බවත් ඒ අනුව ප්‍රහාරයට පැමිණි වාහන කිහිපයක් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.

 

No comments

Ads Place