Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කවුරු කොහොම කිව්වත් ආර්ථික අර්බුධය ආවේ කොරෝනා නිසා

කවුරුන් කුමන ආකාරයෙන් අර්ථ නිරූපනය කලද වත්මන් ආර්ථික අර්බුදය ඇතිවී තිබෙන්නේ කොරෝනා වසංගතය නිසා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් ...

කවුරුන් කුමන ආකාරයෙන් අර්ථ නිරූපනය කලද වත්මන් ආර්ථික අර්බුදය ඇතිවී තිබෙන්නේ කොරෝනා වසංගතය නිසා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන ආර්ථික වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක වන බවද හෙතෙම පැවසීය.

අද රට තුළ පවතින්නේ ආර්ථික අර්බුදය ජය ගත හැකි දැක්මක් සහ වැඩපිළිවෙළක් ඇති ආණ්ඩුවක් බව ද හෙතෙම සඳහන් කළේය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place