Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ ප්‍රබලයාගේ නිවසේ නොගෙවූ විදුලි බිල එක්කෝටි විසි ලක්ශයයි

ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුගේ නිවසේ විදුලිය හිග බිල රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වී ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා ...

ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුගේ නිවසේ විදුලිය හිග බිල රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වී ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

එම ඇමතිවරයාගේ කිරුළපන සරණංකර පාරේ සිය නිවසේ විදුලි බිල මේ සඳහා ගිය ආකාරයට ගෙවීම් පැහැර හැර ඇතැයිද ඔහු පැවසීය.

එම නිවසේ විදුලිය විසන්ධි කාරීමට මේ දක්වා විදුලි බල මණ්ඩලය කටයුතු කර නැති බවද පැවසූ ඔහු විදුලිය විසන්ධි කිරීමට එම නිවසේ ආරක්ෂකයන් විසින් බාධා කරමින් සිටින බවද සඳහන් කළේය.

මේ රටේ දුප්පත් ජනතාවගේ විදුලිය විසන්ධි කිරීමට පෙර මෙවන් අමාත්‍යවරුන් ගේ විදුලිය විසන්ධි කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

 

No comments

Ads Place