Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරෝධතාකරුවන් අල්ලන්නැයි ප්‍රබලයෙක් කියයි

අධිකරණ නියෝගය නොතකමින් වැඩවර්ජන වල නිරත වන පුද්ගලයන් මහා අත්අඩංගුවට ගත යුතු බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. මෙරට ඕනෑම ප...

අධිකරණ නියෝගය නොතකමින් වැඩවර්ජන වල නිරත වන පුද්ගලයන් මහා අත්අඩංගුවට ගත යුතු බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

මෙරට ඕනෑම පුරවැසියෙකු අධිකරණය විසින් ලබාදුන් නියෝගයට අවනත විය යුතු බව ද ඔහු පැවසීය.

සෞඛ්‍ය අංශවල විවිධ කණ්ඩායම් විසින් ගන්නාවූ ක්‍රියාමාර්ග සමාජයට හා ජන ජීවිතයට විශාල වශයෙන් හානිකර බවත් අධිකරණය විසින් වාරණ නියෝගයක් ලබා දී ඇත්තේ එම සාධාරණ හේතුව මත බවත් ඔහු පැවසීය.

එම නියෝගය නොතකා තවදුරටත් විරෝධතාවල යෙදෙන පිරිස් වහා අත්අඩංගුවට ගත යුතු බවද ඔහු කියා සිටී.

 

No comments

Ads Place