Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැණික් මිලට ගන්නා විදේශිකයන්ගෙන් බදු මුදලක් අය කරගන්න යෝජනාවක්

බේරුවල නගර සභා සීමාවේ චීන කොටුව පත්තෙ කඩේ මැණික් වෙන්දේසි පොලෙන් මැණික් මිලදීගන්න විදේශිකයන්ගෙන් නගර සභාවට බදු මුදලක් අය කර යුතු යයි බේරුවල ...

බේරුවල නගර සභා සීමාවේ චීන කොටුව පත්තෙ කඩේ මැණික් වෙන්දේසි පොලෙන් මැණික් මිලදීගන්න විදේශිකයන්ගෙන් නගර සභාවට බදු මුදලක් අය කර යුතු යයි බේරුවල නගර සභාවේ (8)පැවති මාසික සභා රැස්වීමේදී නගරාධිපති මසාහිම් මොහොමඩ් මහතා සභාවට යෝජනා කළේය.

නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරමින් පවසා සිටියේ අතුරුයෝජනාවක් සම්මත කර මෙය ක්‍රියාත්මක කර යුතු බවයි.

මේ වන විට විදේශිකයන් බේරුවල ට පැමිණ කෝටි ගණනක මැණික් මිලදී ගැනීමේදී මාසිකව නගර සභාවට රුපියල් ලක්ෂ 10ක හෝ ආදායමක් ලබා ගැනීමට හැකි වනු ඇති බව පෙන්වා දුන්නාහ.

 

No comments

Ads Place