Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුක්‍රේනය සාමයට කැමති වුනාට පූටින් අකමැති වෙයිද...?

වහාම සටන් නවතා සටන් විරාමයකට යොමු වී සාකච්ඡා මාර්ගයකට පිවිසෙමු යැයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුට...

වහාම සටන් නවතා සටන් විරාමයකට යොමු වී සාකච්ඡා මාර්ගයකට පිවිසෙමු යැයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

රූපවාහිනිය ඔස්සේ ප‍්‍රකාශයක් නිකුත් කරමින් හෙතෙම පැවසුයේ තමනට යුක්‍රේනය ආරක්ෂා කර ගැනීමට හුදෙකලා සටනක නිරත වීමට සිදුව ඇති බවත් යුරෝපා මිතුරන් තමන් තනිකල බවත්ය.

තමන් හා තම පවුලේ සාමාජිකයන් සතුරු ඉලක්කය වී ඇති බවත් රටේ නායකයා ඉලක්ක කරමින් ඔවුන් බලාපොරොත්තු වන්නේ යුක්‍රේනය විනාශ කර දැමීම බවත් යුක්‍රේන ජනාධිපතිවරයා ජනතාව අමතමින් පැවසීය.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කර ඇත්තේ යුක්රේන මෙහෙයුස ආරම්භ කළේ තමන් බවත් එය අවසන් කරන්නේ ද තමන් විසින් ම බවත් ය.

රුසියානු සෙබළුන්ට එරෙහිව ඕනෑම පුද්ගලයෙකු ඕනෑම අයෙකුට ඉතා දරුණු හා ක්‍ෂණික ප‍්‍රහාරයන් එල්ල කරන බවද ඔහු සඳහන් කළේය

 

No comments

Ads Place