Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරෝධතාකරුවෝ සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනී

කොළඹ නගර ශාලාව ඉදිරියේ ආසන්නයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ. ඒ හේතුවෙන් එහි කලහාකාරී තත්ත...

කොළඹ නගර ශාලාව ඉදිරියේ ආසන්නයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ.

ඒ හේතුවෙන් එහි කලහාකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය කැදවා ඇත.

විරෝධතාකරුවන් අමාත්‍යංශය භූමියට පැමිණ එහි බිම වාඩි වී විරෝධතා සටන් පාඨ කියමින් සිටිති.

තම වැටුප් වැඩිකිරීම සේවයේ ස්ථිර කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් මෙම විරෝධතා පවත්වයි.

 

No comments

Ads Place