Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන හිග වෙන්නේ ෆුල් ටෑන්ක් ගැහුවමයි..

වැඩක් කරද්දී වැඩිම විවේචන එල්ල කරන රට ලෝකෙන්ම ලංකාව බව වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. ආණ්ඩුවට රට හදන්න කියාදෙන ඇතැමුන් උදේ පාන...

වැඩක් කරද්දී වැඩිම විවේචන එල්ල කරන රට ලෝකෙන්ම ලංකාව බව වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට රට හදන්න කියාදෙන ඇතැමුන් උදේ පාන්දර අවදි වූ පසු ඇෙඳ් රෙද්ද නමන්නේවත් නැතැයිද හෙතෙම පැවසීය.

ඉන්ධන හිගයක් ඇතිවෙතැයි පසුගිය මාස කිහිපයක් පුරා ම විපක්ෂයේ විසින් ප්‍රචාර ගෙන ගිය ද එවන් ඉන්ධන හිඟයක් ඇති නොවූ බවද හෙතෙම කියයි.

ඉන්ධන ඇති වෙන්නේ යැයි පැවසූ පසු ජනතාවට ටැංකි පිරෙන්න ඉන්ධන ගැසීම නිසා පැය කිහිපයකින් ඉන්ධන හිඟයක් ඇති වන බව ද ඔහු පැවසීය.

නමුත් ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී හිගයක් මෙතෙක් ඇති නොවූ බවත් හෙතෙම සඳහන් කළේය.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place