Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නැවත වාහන ගේන්න සූදානම්..දිනය කබ්‍රාල් කියයි

මෙරට ආර්ථිකය නැවත යහපත් මට්ටමට පැමිණි පසු වාහන ආනයනය කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. වාහ...

මෙරට ආර්ථිකය නැවත යහපත් මට්ටමට පැමිණි පසු වාහන ආනයනය කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

වාහන ආනයනය පිළිබඳව කළ විමසීමකදී ඔහු කියා සිටියේ 2020 වසරේ වාහනය නවත්වා දැමීමේ මෙරට ඩොලර් හිගතාවය මත අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය ආනයනය සීමා කිරීම යටතේ ය.

කෙසේ වෙතත් යුරෝපා සංගමය විසින් මෑතකදී ශ්‍රී ලංකාවට දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකාවට පනවා ඇති ආනයන තහනම ඉවත්කල යුතු බවයි.

 

No comments

Ads Place