Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද නිදහස ලැබූ සිරකරු ලැයිස්තුව මෙන්න..

අද දිනට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 197 දෙනෙකුට නිදහස හිමිව ඇත. එසේ නිදහස හිමිවන සිරකරුවන්ගේ නා...

අද දිනට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 197 දෙනෙකුට නිදහස හිමිව ඇත.

එසේ නිදහස හිමිවන සිරකරුවන්ගේ නාම ලේඛණයට රන්ජන් රාමනායකගේ නම මෙතෙක් අතුලත්ව නැත.

අද දනයේ නිදහස හිමිව ඇත්තේ දඩ මුදල් ගෙවාගත නොහැකිවීම මත බන්ධනාගාර ගත කරන ලද අතරින් වයස අවුරුදු 65 ඉක්මවු අය, නියම වූ දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති අය, වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර ඉන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති අයගෙන් පිරිසකටයි.

මහර බන්ධනාගාරයේ 20ක්
කෑගල්ල බන්ධනාගාරයේ 18ක්
වැලිකඩ බන්ධනාගාරයේ 17ක්
කළුතර බන්ධනාගාරයේ 13ක්
බෝගම්බර බන්ධනාගාරයේ 11ක්
මඩකලපුව බන්ධනාගාරයේ 11ක්
වාරියපොල බන්ධනාගාරයේ 10ක් ලෙස සිරකරුවන් පිරිසකට අද දිනයේ නිදහස හිමිව ඇත.

කෙසේ වෙතත් ඔ්නෑම අවස්ථාවක ජනාධිපතිවරයාට නියමිත ක‍්‍රියාමාර්ගය අනුව කිසියම් සිරකරුවෙකු නිදහස් කිරීමට බලතල ඇත.

 

No comments

Ads Place