Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩීසල් නැවක් එයි..වරායෙ සුළු උත්සවයක්

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් අඩංගු නෞකාවක් මෙරටට එවා තිබේ. ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් බලාපොරොත්තු වන ඩොලර් ම...

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් අඩංගු නෞකාවක් මෙරටට එවා තිබේ.

ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් බලාපොරොත්තු වන ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ මෙම නෞකාව ලබා දී ඇත.

මෙම ඩීසල් තොගය කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත භාරදුන්නේය.

මෙම අවස්ථාව සඳහා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද එක්විය.

 

No comments

Ads Place