Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුදල් ගෙවා ඩීසල් නැව ගොඩ බායි

රට පුරා බොහෝ ප්‍රදේශවල මේ වන විට පෙට්රල් හිඟයක් ද ඇතිවී තිබේ. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල පෙට්රල් තොග අවසන් බවට දැන්වීම් ද ප්‍රදර්ශනය කරමින් ඇ...

රට පුරා බොහෝ ප්‍රදේශවල මේ වන විට පෙට්රල් හිඟයක් ද ඇතිවී තිබේ.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල පෙට්රල් තොග අවසන් බවට දැන්වීම් ද ප්‍රදර්ශනය කරමින් ඇත.

ඉන්ධන පිරවුම් හල්වල පෙට‍්‍රල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දැකිය හැකිය.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කරන්නේ ඉකුත් සෙනසුරාදා පැමිණි පෙට‍්‍රල් නෞකාවේ ඉන්ධන තොග සතු වීම හේතුවෙන් තවත් දින කිහිපයකට පෙට‍්‍රල් හිගයක් ඇති නොවණු ඇති බවයි.

මේ වන විට එම තොග ගබඩා පර්යන්තය ඩීසල් තොග අවසන් වී ඇත්තේ සිංගප්පූරුවේ සිට ඩීසල් රැගෙන පැමිණි නැවකට මුදල් ගෙවීම ප‍්‍රමාද වීම හේතුවෙනි.

 

No comments

Ads Place