Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී වනාතවිල්ලුවේ යකා නටයි

පුත්තලම දිස්ත්රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී උණුසුම් තත්වයක් ඇතිව තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්...

පුත්තලම දිස්ත්රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ මහතා විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහර දීමට තැත් කරන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හැර ඇත.

සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී ඇති වූ මත ගැටුමක් මුල් කරගෙන මෙම තත්වය ඇතිව තිබේ.

 

No comments

Ads Place