Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට නැවතත් ලොක් ඩවුන්ද???? -යුධ හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ සියලුම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ...

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ සියලුම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නැවතත් රට තුළ සංචාරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැති බවද ඒ මහතා පැවසීය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග සංචරණ සීමා පනවන්නේදැයි මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙම අදහස් පල කරන ලදී

 

No comments

Ads Place