Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල ගැන තීන්දුවක් ගන්න හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක්...

රට තුල ඇති වී තිබෙන විදුලි හා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද විශේෂ කැබිනට් රැස්වීමක් කැදවා ඇත. ඉන්ධන මිල ඉහල දැමීම හා විදුලි කප...

රට තුල ඇති වී තිබෙන විදුලි හා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද විශේෂ කැබිනට් රැස්වීමක් කැදවා ඇත.

ඉන්ධන මිල ඉහල දැමීම හා විදුලි කප්පාදුව ගැන මෙහිදී දීර්ඝ වරශයෙන් සාකච්චා කර තීන්දුවක් ගැනීමට නියමිතය.

විදේශ විනිමය හිඟය හේතුවෙන් ඉන්ධන ආනයනය ගැටලුකාරී වී ඇති අතර මිල ඉහල නොදැමීම මත තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත්ව තිබේ.

 

No comments

Ads Place