Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත් තුනම නොගත් අයට ගමන්, පොදු ස්ථාන තහනමක්??

කොරෝනා එන්නත් මාත‍්‍රා තුනම ලබාගෙන පූර්ණ එන්නත්කරණ ලක් නොවූ අය පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කර ඇත. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ...

කොරෝනා එන්නත් මාත‍්‍රා තුනම ලබාගෙන පූර්ණ එන්නත්කරණ ලක් නොවූ අය පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මෙම නියෝගය පනවා ඇත.

මෙම ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක වන්නේ අප්‍රේල් 30 වනදා සිටයි.

 

No comments

Ads Place