Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංසාගෙන් ජනපතිට ලිපියක්..යළි නොඑන බව කියයි

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් සකස් කරමින් සිටිතැයි වාර්තා වෙයි. අමාත්‍ය ධුරය දරද්දී ...

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් සකස් කරමින් සිටිතැයි වාර්තා වෙයි.

අමාත්‍ය ධුරය දරද්දී ඔහුට මුහුණ දීමට සිදුව ඇති අපහසුතාවයන් සම්බන්ධයෙන් එම ලිපිය මගින් ඔහු ජනාධිපතිවරයා දැනුවත් කරනු ඇති බවද සදහන්ය.

කෙසේ වෙතත් ධුරයෙන් ඉල්ලා අස්වීමත් සම්බන්ධයෙන් එම ලිපිය මගින් දැනුම් දෙන්නේ ද යන්න නැද්ද යන්න මෙතෙක් වාර්තා නොවේ.

මෑතකදී ඔහුගේ අමාත්‍ය කාර්යාලයෙන් සිය කාර්ය මණ්ඩලය ද සමග පෞද්ගලික බඩු බාහිර ආදිය ඉවත්කර ගැනීමටද ලංසා මහතා කටයුතු කළේය.

නැවත එම කාර්යාලයටය යාමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති බවද ඔහු ඉන් පසු මාධ්‍යයට සඳහන් කරන ලදී.

 

No comments

Ads Place