Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති විමල්ගේ ෆේස්බුක් ගිණුම සතුරන් අල්ලා ගනී..

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම වෙනත් පුද්ගලයකු විසින් අත්පත් කරගෙන ඇති බව ඒ මහතා සඳහන් කරයි. දින කිහිපයක සිට ...

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම වෙනත් පුද්ගලයකු විසින් අත්පත් කරගෙන ඇති බව ඒ මහතා සඳහන් කරයි.

දින කිහිපයක සිට තමන්ට තම ගිණුමට පිවිසීමට නොහැකි වන ලෙස පැවැති නමුත් අද වන විට යලි සම්පූර්ණයෙන්ම තමන් පාලනය අත්පත් කරගත් බවත් ඇමතිවරයා පැවසීය.

ගත වූ කාල සීමාවේදී ගැටුමක් ඇතිවන දෙස තම ගිණුම හරහා විවිධ සටහන් බෙදා හැර ඇති බවද පවසන වීරවංශ මහතා ඒ සම්බන්ධයෙන් එය කළ පුද්ගලයාට තමන් අනුකම්පා කරන බව ද කියා සිටියි.

 

No comments

Ads Place