Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති අරුන්දිකගේ පුතු අත්අඩංගුවට...

පොලිසිය විසින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබේ. රාගම...

පොලිසිය විසින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට සිදු කරන ලද පහර දීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කරන ලද බව පොලිසිය පවසයි.

අමාත්‍ය වරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට භාර වීමෙන් පසුවයි.

 

No comments

Ads Place