Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැඩි පඩි ඉල්ලා කොළඹ විරෝධතා..

කොළඹ නගර ශාලාව ආශ‍්‍රිත ප්‍රදේශයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති විසින් පවත්...

කොළඹ නගර ශාලාව ආශ‍්‍රිත ප්‍රදේශයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති විසින් පවත්වන විරෝධතාවයක් මීට හේතු වී ඇත.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

 

No comments

Ads Place