Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල වැඩි කලයුතුයි..මහජන උපයෝගිතා කොමිසම දන්වයි

අනිවාර්යෙන්ම මෙරට විදුලි ගාස්තු ඉහල නැංවිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ මේ වන විට විදුල...

අනිවාර්යෙන්ම මෙරට විදුලි ගාස්තු ඉහල නැංවිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ මේ වන විට විදුලි පිරිවැය ඉහළ ගොස් ඇති නිසා සහ විදුලි බල මණ්ඩලය දීර්ඝකාලීන පාඩු ලබමින් සිටි නිසා මෙසේ විදුලිබිල ඉහළ නැංවීමකට යායුතු බවයි.

දැනට විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක නොවුන ද ජනතාව හැකිතාක් විදුලි උපකරණ භාවිතය අඩු කරමින් විදුලි කප්පාදුවක් නොකර සිටීමට සහාය දක්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

නමුත් මෙම ඉල්ලීමට ජනතාව එතරම් යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැති බවද හෙතෙම කියා සිටියේය.

 

No comments

Ads Place