Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අඩුම ඉන්ධන මිල ලංකාවේ.ලීටරයක් ඩොලරයක්වත් නෑ

කලාපයේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී මෙරට ඉන්ධන මිල පවතින්නේ අඩු අගයක බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. මෙරට ඉන්ධන මිල...

කලාපයේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී මෙරට ඉන්ධන මිල පවතින්නේ අඩු අගයක බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

මෙරට ඉන්ධන මිල සංශෝධනය කර ඇත්තේ දීර්ඝ කලකට කලින් බවත් හෙතෙම පවසයි.

ශ‍්‍රී ලංකාව තුළ පෙට්‍රල් ලීටරයක් ඇමරිකානු ඩොලර් 0.88ක් ඩිසල් ලීටරයක් ඩොලර් 0.60ක් වන බවත් ලෝක බැංකු වාර්තාවක් ද උපුටමින් හෙතෙම සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

 

No comments

Ads Place