Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරුන්දික ඇමති ධූරයෙන් ඉවත් වෙයි

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තම ...

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වී තිබේ.

ඔහු සඳහන් කරන්නේ රාගම වෛද්‍ය පීඨයේ සිදුනට පහර දීමේ සිදුවීම පිලිබදව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙමින් එය අවසන් වන තෙක් තම මෙසේ ධුරයෙන් ඉවත් වන බවයි.

ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා විසින්ද අරුන්දික ප‍්‍රනාන්දු මහතාට දැනුම් දී තිබින.

අදාල සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ඒ මහතාගේ පුත‍්‍රයා මේ වන විට එළැඹෙන 06 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

No comments

Ads Place