Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔමික්‍රෝන් අතිභයානකයි..වැලදී සුව වූවන්ට දරුණු දිගු කාලීන රෝගාබාධ

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය අති භයානක බවත් එය වැලදී සුව වූ අයට දරුණු දිගුකාලීන රෝගාබාධ ඇති වන බවත් අමතක වීම, රස සුවඳ නැති වී යාම ඒ අත...

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය අති භයානක බවත් එය වැලදී සුව වූ අයට දරුණු දිගුකාලීන රෝගාබාධ ඇති වන බවත් අමතක වීම, රස සුවඳ නැති වී යාම ඒ අතර වන බවත් ජෝන් හොප්කින්සන් විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා පවසයි.

ඒ හේතුවෙන් එන්නත ලබා ගත යුතුම බවද පවසන ඔහු එන්නතට එරෙහි වන්නන් සන්ධානාත්මක කුමන්ත්‍රණ කරුවන් බවද හෙතෙම කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී

 

No comments

Ads Place