Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිංගප්පූරුවේදී ඇමති ලොකුගේට හෘධ සැත්කමක්

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ වන විට විදේශගත ව ඇතැයි වාර්තා වෙයි. ඒ මහතාට සිංගප්පූරුවේදී රෝහලකදී ශල්‍යකර්මයක් කිරීමට නියමිත බවද නි...

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ වන විට විදේශගත ව ඇතැයි වාර්තා වෙයි.

ඒ මහතාට සිංගප්පූරුවේදී රෝහලකදී ශල්‍යකර්මයක් කිරීමට නියමිත බවද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

කලින් සැලසුම් කරන ලද හෘද සැත්කමක් මෙසේ සිදු කිරීමට නියමිත යැයි ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

කෙසේ වෙතත් ඒ මහතා නිතිපතා සිදු කරන වෛද්‍ය පරීක්‍ෂණ සදහා මෙලෙස සිංගප්පූරුව බලා පිටව ගොස් ඇති බවත් ඇතැම් විට නියමිත ශල්‍යකර්මය මෙවර සිදු නොකරනු ඇති බවත් තවත් ආරංචි මාර්ගයකින් පැවසීය.

 

No comments

Ads Place