Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඒකාධිපති පාලනය වෘත්තීය සමීති මර්දනය සූදානම්..

ආණ්ඩුව වෘත්තීය සමිති මර්ධනය කිරීමටත්, වැඩවර්ජන වලට වැට බැදීමටත් අරඅඳින බව විපක්ෂ නායකතුමා පැවසීය. ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය වහාම හක...

ආණ්ඩුව වෘත්තීය සමිති මර්ධනය කිරීමටත්, වැඩවර්ජන වලට වැට බැදීමටත් අරඅඳින බව විපක්ෂ නායකතුමා පැවසීය. ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය වහාම හකුලාගතයුතු බව විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ සම්පත් මහරෑ විකුණා දමන ආණ්ඩුව කම්කරුවන්ව මර්ධනය කිරීමට කටයුතු කරන බවත් කම්කරුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති ආඥාදායක පාලනයට එරෙහිව සමගි ජනබලවේගය ජනතාවගේ පැත්තේ හිටගන්නා බවද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ ජන හමුවක් කැකිරාවේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම ජනහමුවට පිරිසක් එක්ව සිටියහ.

 

No comments

Ads Place