Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපේ ප්‍රතිශතය 80% පැනලා ..අපිට බලය දෙන්න ජනතාව පෙලගැහිලා

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පාර්ශවයේ ඡන්ද ප්‍රතිශතය අද වන විට සියයට තුනේ සිට සියයට අසූවක් පමණ දක්වා වර්ධනය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ...

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පාර්ශවයේ ඡන්ද ප්‍රතිශතය අද වන විට සියයට තුනේ සිට සියයට අසූවක් පමණ දක්වා වර්ධනය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

මෙය කිසිසේත්ම අධිතක්සේරුවක් නොවන බවද පවසන ඔහු 2004 වසරේදී අනිවාර්යෙන්ම තම පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාවක් දැනටමත් පෙළගැසී සිටින බවද පැවසීය.

අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

විධායක බලයක් සහිතව තුනෙන් දෙකේ බලයක් සහිත 69 ලක්ෂයක ඡන්ද බලයක් සහිත ආණ්ඩුවට අද වන විට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකියාවක් ලැබී නැති බවද ඔහු එහිදී තවදුරටත් පැවසීය.

 

No comments

Ads Place