Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන ජන්දෙන් අපේ 69 ලක්ශය 79 ලක්ශයක් වෙනවා

පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු 69 ලක්‍ෂයක ජන වරම ඉදිරි මැතිවරණයකදී 79 ලක්ෂය දක්වා ඉහළ යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි...

පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු 69 ලක්‍ෂයක ජන වරම ඉදිරි මැතිවරණයකදී 79 ලක්ෂය දක්වා ඉහළ යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

ලබන වසරේ පෙබරවාරි මාසයට පෙර අනිවාර්යයෙන්ම මැතිවරණයක් පවත්වන බව ද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

සේවක අර්ථසාධක අරමුදල යටත් කර ඇති බදු කෙටුම්පත තුල අහිතකර යෝජනා ඇත්නම් ඒවා සංශෝධනය කිරීමට රජය සූදානම් බවද හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.

 

No comments

Ads Place