Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩීසල් 38ක්..පෙට්‍රොල් රුපියල් 15ක්..සිපෙට්කෝ කියයි

පෙබරවාරි මාසය වන විට ඇති බොරතෙල් මිල මේ ආකාරයෙන්ම පැවතුණහොත් ඩීසල් ලීටරයකින් රුපියල් 48.30 ක අලාභයක් දැරීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත ...

පෙබරවාරි මාසය වන විට ඇති බොරතෙල් මිල මේ ආකාරයෙන්ම පැවතුණහොත් ඩීසල් ලීටරයකින් රුපියල් 48.30 ක අලාභයක් දැරීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එමෙන්ම පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 15.68 සිදුවන බවද එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඉන්දීය තෙල් සමාගම විසින් සිය ඉන්ධන මිළ වැඩි කිරීමත් සමග ඔවුන්ගේ පාරිභෝගිකයන් ද සිපෙට්කෝ බෙදුම්හල් වෙත පැමිණීම හේතුවෙන් තම අලාභය ඉහළ යන බව ද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගයක් ලෙස ඉන්ධන මිල වැඩි කිරීමක් අත්‍යවශ්‍ය බව රජයට දැනුම් දුන් බවත් ඒ අනුව නුදුරේදීම මිල වැඩි කිරීමක් සිදු වුණු ඇති බවත් හෙතෙම කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය

 

No comments

Ads Place