Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද සිට පැය 1.45ක් දෛනිකව විදුලිය කපයි

අද සිට දිනකට දෙවතාවක් දිවයින පුරා ඛාණ්ඩ 04 ක් යටතේ  විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. කොමිසමේ සභාපති ජනක ර...

අද සිට දිනකට දෙවතාවක් දිවයින පුරා ඛාණ්ඩ 04 ක් යටතේ  විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ පස්වරු 02.30ත් පස්වරු 06.30ත් අතර පැයක කාලයක් හා සවස 06.30 රාත්‍රී 10.00 අතර විනාඩි 45ක කාලයක්ද විදුලිය කප්පාදු කරන බවයි.

කෙසේ වෙතත් සභාපතිවරයාට දැනට දින 2කට පෙර කියා සිටියේ ඉදිරි තුන්මාසය කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට මෙගාවොට් 500ක පමණ ධාරිතාවක් පද්ධතියට අහිමිව ඇත.

 

No comments

Ads Place